Property for Sale in Homagama

  • LKR155
Featured For Sale
Halbarawa, Millewa, Sri Lanka

Overview

Property ID: ICH-18465
  • House
  • Property Type
  • 3
  • Bedrooms

Description

  • හෝමාගම හල්බරාව 366 බස්පාරට මුහුණ ලා නිදහස් පරිසරයකින් යුතු පර්චස් 25ක ඉඩම සමග නිවස විකිණේ.
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිමි.5.5
  • NSBM විශ්වවිද්‍යාලයට කිමි 5.7
  • දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයට කිමි 12
  • ගොඩගම, පාදුක්ක, මොරගහහේනට ඉක්මනින් ළඟාවීමේ හැකියාව
  • පිරිසිදු ඔප්පු, බැංකු ණය පහසුකම් අනුමත
  • අධ්‍යයන කාමරයක් (Study Room)(දැවයෙන් කළ ඉහළමාලයක්)
  • නිදන කාමර 3ක් (1 A/C කාමරයක්),
  • නවීන නානකාමරය,
  • පැන්ට්‍රිකබඩ් සහිත අභ්‍යන්තර මුළුතැන්ගෙය,
  • ගබඩා පහසුකම් සහිත බාහිර මුළුතැන්ගෙය,
  • සේවක වැසිකිලිය සහිත වර්ග අඩි 1600 නිවස
  • මිල ලක්ෂ 155
  • පන්නිපිටිය, හෝකන්දර ප්‍රදේශවල ඉඩමකට හුවමාරු කිරීම වුවද සලකා බැලේ.
  • 0715874682
  • Address 39, Araliyawa, Halbarawa RD
  • City Colombo, Homagama
  • State/county Western Province

Details

Updated on August 9, 2021 at 10:20 am
  • Property ID: ICH-18465
  • Price: LKR155
  • Land Area: 25
  • Bedrooms: 3
  • Rooms: 3
  • Property Type: House
  • Property Status: For Sale

Similar Listings

Compare listings

Compare
admin
  • admin